වැඩිවන ජීවන වියදම සහ රටේ ආර්ථික තත්ත්වය පිළිබද ඊයේ (18) පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී අවදානය යොමුව තිබෙනවා.
මෙම රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ඔහුගේ නිළ නිවසේදියි.
Related Articles
කිළිනොච්චි රෝහලේ බඹර වද දෙකකට ගිනි තබයි
Posted on Author admin
කිළිනොච්චිය රෝහලේ ගොඩනැගිල්ලක බැද තිබුණු විශාල බඹර වද දෙකක් 19 දා රාත්‍රී ගිණි තබා විනාශ කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා. බඹර වද දෙකට ගිණි ඇවිළීමත් සමගම විශාල ගින්නක් හටගත් අතර ගිණිනිවන… Read More
ඉන්දීය – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි
Posted on Author admin
සංචාරක ඉන්දීය පිල සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඞ් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද පන්දුවෙන් දස්කම් දැක්වීමට ඉන්දීය ක්‍රීඩකයන් සමත් වුණා. ඉන්දියාව ඊයේ දිනයේදී පළමු ඉනිම සඳහා ලකුණු… Read More
කාන්තාවන් දිරිගැන්වීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර
Posted on Author admin
මෙරට කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 12.5ක මූල්‍යාධාරයක් ලබාදී තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල නිරත කාන්තාවන් උදෙසා ණය ලබාදීමට… Read More