ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හමුවේ සහ බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ලද පරාජය සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සහ පරිපාලකයින් ලැජ්ජාවට පත්විය යුතු බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී ඊයේ (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
