ආසියානු කුසලානයේ ඉන්දියාව සහභාගිවන පළමු තරගය හොංකොං කණ්ඩායම සමඟ මේ වනවිට ඩුබායි හිදී පැවැත්වෙනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම පන්දු වාර 30 යි පන්දු 2 ක් අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 164 ක් ලබා සිටියා.
Related Articles
රාජ්‍ය ආදායම් සියයට 8 කින් ඉහළට
Posted on Author admin
මෙරට රාජ්‍ය ආදායම් පසුගිය මාර්තු මාසයේදී රුපියල් බිලියන 469.1 ක් ලෙස සියයට 8 කින් වර්ධනය වී තිබෙනවා. කෙසේ නමුත් මෙහිදී බදු ආදායම් වර්ධනය වී ඇත්තේ සියයට 2 කින් පමණයි. බදු නොවන ආදායම් මෙම කාලය තුළ දෙගුණයකින්… Read More
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 12 වන දිනය අදයි
Posted on Author admin
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 12 වන දිනය වන අද, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය මෙන්ම කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා. ඊයේ විවාදයට ගැනුණේ විදේශ… Read More
ඉන්දියාව පෙරමුණේ
Posted on Author admin
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ රාජ්කොට් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වන අද පෙරමුණට පැමිණීමට ඉන්දියාව සමත් වුණා. ඉන්දීය පිළ සිය මුල් ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු… Read More