Gossips

බොදුබල සේනා සංවිධානයෙන් චෝදනාවක්

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ආරක්ෂා කරන්නේ, ජනපති ඝාතනය කර රටේ බලය ලබාගැනීමට උත්සාහ කරන පාර්ශ්වයන් බව, බොදුබල සේනා සංවිධානය චෝදනා කරනවා.
අද කොළඹ පැවති එම සංවිධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දැනට සිර දඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන්ද අදහස් පළවුණා.