Gossips

මෝටර් රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්තයේදී දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
දුම්රිය හරස් මාර්ගයකදී අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.
අද පෙරවරුවේ අනතුර සිදුව ඇති අතර වෙනත් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.