මාස 18 කට පසු කොළඹ කොටස් වෙළඳපල සියලූ කොටස් මිල දර්ශකය අද ඒකක 6,000ට අඩු අගයක් වාර්තා කළා.
පෙර දිනට සාපේක්ෂව එය මේ වනවිට ඒකක 57.28 කින් පහත වැටී ඇති අතර, එහි අගය දැක්වෙන්නේ 5971.21 ක් ලෙසයි.
එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 56.26 කින් පහත වැටී 3074.02 ක් ලෙස සටහන් වුණා.
Related Articles
ඇෆ්ගනිස්ථානයේ පිපිරීම් දෙකකින් තුන්දෙනෙකු මරුට
Posted on Author admin
ඇෆ්ගනිස්ථානයේ – ජලාලාබාද් නගරයේ අද සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූවන් අතර… Read More
ඉන්දියාවෙන් පාකිස්තානයට තවත් චෝදනාවක්
Posted on Author admin
එල්ල කළ ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් පාකිස්තානයට සැඟවීමට කරුණු රැසක් ඇතැයි ඉන්දියාව පවසනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ පසුගිය දා පාකිස්තානයේ ත්‍රස්ත ඉලක්ක… Read More
සෞදියේදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ දේහය ලංකාවට
Posted on Author admin
සේවය කළ නිවසේ හාම්පුතා විසින් වෙඩි තබා ඝාතනය කළ සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මළ සිරුර අද දිවයිනට රැගෙන එනු ලැබුවා. අද උදෑසන 6.15 ට පමණ දිවයිනට රැගෙන ආ දේහය විදේශ සේවා නියුක්ති කාර්යාංශ… Read More