Gossips

දෙමසක් තුළ කෝටි 16ක් ගෙවන්නැයි, අධිකරණයෙන් ලං.වි.ම. ට නියෝග

හිඟ බදු මුදල් ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ගෙවීමට ඇති රුපියල් කෝටි 16කට අධික මුදල සති දෙකක් තුළ ගෙවන ලෙසට අධිකරණය ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කර තිබෙනවා.
එහිදී අධිකරණය, විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇත්තේ අදාළ මුදල මාස දෙකක් ඇතුළත ගෙවා නිම කරන ලෙසටයි.
මහජන උපයෝගිතා කොමිසම විසින් මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව පවරා තිබූ නඩු 06ක් කොළඹ ප්‍රධාන දිසා අධිකරණයේ ඊයේ (17) කැදවූ අවස්ථාවේදියි මෙම නියෝගය ලබාදී ඇත්තේ.