රට තුළ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන කාල සීමාවක, රාජපක්ෂවරුන්ට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
රාජාංගනය ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
Related Articles
අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්
Posted on Author admin
මහනුවර දිස්ත්‍රික්කය හැර අනෙකුත් ප්‍රදේශයන්හි තත්ත්වය සාමකාමී බැවින් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී වගකීමෙන් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ, රට තුළ… Read More
කොළඹට බලපෑ සුළං තත්ත්වයෙන් හානිවූ නිවාස සංඛ්‍යාව ඉහළට
Posted on Author admin
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන බලපෑ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් හානිවූ නිවාස සංඛ්‍යාව 264 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඉන් වැඩිම හානිය එල්ලවී… Read More
කෝටි 110ක හෙරොයින් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් කිලෝග්‍රෑම් 110ක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු පිළියන්දල සහ වැල්ලවත්ත ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන… Read More