Gossips

නියෝජ්‍ය පොලිස්පති නාලකට එරෙහි චෝදනා ගැන විවිධ අදහස්

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන නියේජිතයන් අදහස් පළ කළා.