Gossips

පොදු සමාවක් දී නිදහස් කළ යුතු පිරිසක් ගැන ඇමති පාඨලී කියන කතාව

යුද ගැටුම් අතරතුර වූ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ත්‍රිවිධ හමුදාවේ සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින් පොදු සමාවක් දී නිදහස් කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා.
කෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව සදහන් කළා.