Gossips

පොලිස්පතිවරයා ක්‍රියාත්මක විය යුත්තේ යහපාලන ආණ්ඩුවේ අරමුණු සමගයි – අකිල

පොලිස්පතිවරයා ක්‍රියාත්මක විය යුත්තේ යහපාලන ආණ්ඩුවේ අරමුණු සමග බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 112 වන ජන්ම උපහාර උත්සවයෙන් අනතුරුව ඔහු මෙම අදහස් පලකළා.