Gossips

රාජපක්ෂවරුන්ට යළි ඉඩක් නැහැ – අධිකරණ ඇමතිනිය

යළිත් කිසිදු දිනෙක රාජපක්ෂවරුන්ට බලයට පැමිණීමට ඉඩ නොතබන බව අධිකරණ හා බන්ධනාගාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරළ පවසනවා.
රත්නපුර – කහවත්ත ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.
මේ අතර, හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ 112 වන ඡන්ම දින සැමරුම පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේදී අද පැවැත්වුණා.
ඒ, පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන්.