Gossips

කලාවැව වනෝද්‍යානයේ ඇතෙක්, වන අලියෙකුට එල්ල කළ මාරාන්තික ප්‍රහාරය

කලාවැව ජාතික වනෝද්‍යානයේ සිටි දැවැන්ත වන අලියෙකු, ඇතෙකු පහර දීමෙන් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇති වන අලියා සිටින ස්ථානයට කලාවැව වනෝද්‍යානයේ සිටින අලි රංචු පිටින් පැමිණෙන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
මියගිය වන අලියා අවුරුදු 40ක් පමණ වයසැති බවයි වාර්තා වන්නේ.
මෙම උද්‍යානයේ අලි ඇතුන් 300 ක් පමණ සැරිසරනවා.