බස් ගාස්තු වැඩිවීමක් ලබා නොදෙන්නේ නම් එළඹෙන 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් පවත්වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සමිති සම්මේලනය පවසනවා.
Related Articles
නාය යාමකින් උගන්ඩාවේ 34 දෙනෙකු මරුට
Posted on Author admin
උගන්ඩාවේ – මව්න්ට්එල්කෝන් ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් කිහිපදෙනෙකුම අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. උගන්ඩාවේ දකුණු ප්‍රදේශයේ… Read More
සූරියවැව කෙසෙල් ගොවීන් අසීරුතාවක
Posted on Author admin
නියමිත පරිදි අවුරුදු කෙසෙල් පොළ නොපැවැත්වීම හේතුවෙන් සූරියවැව කෙසෙල් ගොවියන් ඊයේ (10) අපහසුතාවට පත්ව තිබෙනවා. ගොවීන් චෝදනා කළේ සෑම වසරකම අවුරුදු කෙසෙල් පොළ උදෑසන සිට පවත්වන නමුත් මෙවර එය නිසි… Read More
ක්‍රිකට් බිඳවැටීමට හේතුව මුරලි පහදයි
Posted on Author admin
වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩකයන්ද වානිජකරණය වී ඇති අතර, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අභාවයට යමින් පවතින බව ලෝක පූජිත ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා…. Read More