ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේ පැවති තෙවන එක්දින තරගය අතරතුර ඔට්ටු තැබීමට සූදානම් වූ ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකුගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබෙනවා. ඔවුන්ට වීසා බලපත්‍ර පවා නොතිබූ බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
Related Articles
මිරෙද් අල් හුසේන් කුමරු උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීම නිරීක්ෂණය කරයි (ඡායාරූප)
Posted on Author admin
දිවයිනේ නිල සංචාරයකට එක්ව සිටින පුද්ගලනාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් අල් හුසේන් කුමරු අද කිලිනොච්චිය මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීම… Read More
අවි පෙන්වා මුහුණු පොතේ වීරයන් වූ, තරුණයන් 4 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කඩු කිනිසි සහ උල් ආයුධ අතැතිව මුහුණු පොතේ ඡායාරූප පළ කළ තරුණයන් 4 දෙනෙකු දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දඹුල්ල – කණ්ඩලම – කැප්ඇල ප්‍රදේශයේ පදිංචි 16 ත් 21 ත් අතර වයස්වල පසුවන්නන්…. Read More
නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට – (ඡායාරූප)
Posted on Author admin
ඩුබායි සිට මෙරටට නීතිවිරෝධීව දුම්වැටි තොගයක් රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (12) උදෑසන ගුවන්තොටුපොළ… Read More