සංහිඳියා ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම දුෂ්කර වුවද කිසිදු අයුරකින් එය ආපස්සට නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ රක්වාන ප්‍රදේශයේ අද (16) පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
කොටස් වෙළඳපොලේ පහත වැටීමක්
Posted on Author admin
කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේත් පහත වැටීමක් පෙන්නුම් කළ අතර සියලු කොටස් මිල දර්ශකය දිනය අවසානයේදී ඒකක 6019.62 ක් ලෙස සටහන් වුණා. කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන… Read More
තිදෙනෙකු සමඟ ධීවර බෝට්ටුවක් අතුරුදන්
Posted on Author admin
ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් තිදෙනෙකු රැගත් බෝට්ටුවක් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා. මුලතිව්, නයාරු ප්‍රදේශයෙන් මෙම ධීවරයින් ඊයේ (12) දිනයේදී ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවයි… Read More
ජනපති ඔමාර් අල් බෂීර් ධූරයෙන් පහකොට සුඩාන හමුදාව රාජ්‍ය බලය අල්ලයි
Posted on Author admin
වසර 30ක් පමණ බලයේ සිටි සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහකර එරට හමුදාව අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා. රජයේ රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබ්න් ඔව්ෆ්… Read More