පොලිස්පතිවරයා තම රාජකාරිය නිසි පරිදි ඉටු නොකරන පසුබිමක් වර්තමානයේ නිර්මාණය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ චෝදනා කරනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (16) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
රන් බිස්කට් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ගමන් මළුවල සගවා මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි හැටලක්ෂ 50,000 කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් සමගින් පුද්ගලයින් තුන්දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ… Read More
ලේක්හවුස් ගිය එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් සහ සේවකයන් අතර ගැටුමක්
Posted on Author admin
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමෙන් අනතුරුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් සිය සතුට සැමරුවා. අනතුරුව එම අධාරකරුවන් අතරින් පිරිසක් ලේක් හවුස් ආයතනය ඉදිරිපිටට පැමිණ… Read More
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පළිසේන යළි රිමාන්ඩ්
Posted on Author admin
මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මේ මස 18 වනදා දක්වා අද යළි රක්ෂිත… Read More