Gossips

රටේ නීතිය පිරිහිලා – හිටපු ජනපති

රටේ නීතිය පිරිහීමකට ලක්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ගලෙන්බිදුණු වැව ප්‍රදේශයේ අද (16) පැවැති ආගමික උත්සවයකට එක්වෙමින්.