Gossips

නාග විහාරයේ යතුරු ගැටලුව

කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට විහාරස්ථ දායක සභාව අද (16) පෙරවරුවේ රැස්වුණා.
එහිදී විහාරස්ථානයේ යතුරු නියමිත ස්ථානයේ නොතිබීම හේතුවෙන් සොයා බැලීමේදී ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
පසුගිය සිකුරාදා ලැබුණු නඩු තීන්දුවකට අනුව කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ වත්මන් පාලනය පූජ්‍ය වතුරුවිල සිරි සුජාත හිමියන්ට ලබාදීම සඳහා විහාරස්ථ දායක සභාව අද (16) පෙරවරුවේ රැස්වුණා.