වගා හානි කරන රිලවුන්, වදුරන් ඇතුලූ වන සතුන් මර්දනය කිරීම සඳහා ගිනි අවි ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ තංගල්ල – අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
IPL පිටිය උණුසුම් කළ ඊයේ තරඟයේදී, මුම්බායි පිළේ කඩුලු රකින්නාට සිදුවූ අනපේක්ෂිත සිදුවීම
Posted on Author admin
ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ (17) පැවති තරඟය ජයගන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරාජය කළ මුම්බායි පිළ එම තරඟය ජය ගත්තේ ලකුණු ලකුණු 46කින්. මෙම තරඟයේදී… Read More
ඉන්දියාවේ මැදිහත්වීමට චීනයේ විරෝධය
Posted on Author admin
මාලදිවයිනේ උද්ගතව ඇති දේශපාලන අර්බුදයට ඉන්දියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් චීනය විරෝධය පළ කර තිබෙනවා. චීනය පවසා ඇත්තේ මාලදිවයිනේ අභ්‍යන්තර අර්බුදය විසඳාගැනීමට මැදිහත්කරුවෙකු අවශ්‍ය නොවන… Read More
ඉඩම් පනත ගැන ජා.නිපෙ. න් විරෝධය
Posted on Author admin
මෙරට ඉඩම් විදේශිකයන්ට මිලදී ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන පරිදි පනත් කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. එහි නායක පාර්ලිමේන්තු… Read More