දේශපාලනය තුළ ඉදිරියේදී සිදුවිය හැකි වෙනස්කම් පිළිබදව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ඉඟියක් පළ කළා.
මට්ටක්කුලිය ප්‍රදේශයේ ඊයේ (16) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දේශපාලන අස්ථාරත්වයට ඉදිරි දින දෙක තුන තුළ විසඳුම් ලැබෙන අතර, ධීවර අමාත්‍යවරයා ද වෙනස් විය හැකි බවයි.
Related Articles
එජාපය සමඟ එක්වන බවට පළවන කටකතා අසත්‍යයි – ප්‍රේමලාල් ජයසේකර
Posted on Author admin
තමා එක්සත් ජාතික පක්ෂය සමග එකතුවන බවට පැතිර ප්‍රචාරයන් අසත්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවසනවා. රත්නපුරේදී අද ප්රවෘත්ති සාකච්ඡාවක් කැදවමින්… Read More
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවූ තරගයට වර්ෂාවෙන් බාධා
Posted on Author admin
බටහිර ඉන්දීය කොදෙව් දිවයින් හි පැවැත්වෙන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු තරගය ඊයේ වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවුණා. සාන්ත ලූසියාහි, ඩැරන් සැමී ජාතික ක්‍රිකට්… Read More
සභා ගර්භයේ ගැටුම ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට
Posted on Author admin
පාර්ලිමේන්තුවේ ඇතිවු ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් ඉදිරි පාර්ලිමේන්තු සතියේදි සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි… Read More