ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම පිළිබඳ කිසිදු අමාත්‍යවරයෙකු පාර්ලිමේන්තුවේදී කිසිදු සදහනක් නොකිරීම පිළිබදව බොදුබල සේනා සංවිධානය චෝදනා කරනවා.
එහි ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
නම වෙනස් කිරීමට මැසිඩෝනියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය
Posted on Author admin
යුරෝපීය මැසිඩෝනියානු රාජ්‍යයේ නම උතුරුදිග මැසිඩෝනියා ජන රජය ලෙස වෙනස් කිරීමට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ සඳහා ඊයේ පැවති ඡුන්ද විමසීමේදී ආසන 120කින් යුත් පාර්ලිමේන්තුවේ තුනෙන්… Read More
නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනපති ප්‍රධානත්වයෙන්
Posted on Author admin
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්… Read More
පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබද සම්මුතියේ විශේෂ නියෝජිතයෙකු 5 වන දා දිවයිනට
Posted on Author admin
පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබද සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් රාද් අල් හුසේන් කුමරු නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන්… Read More