වසර 09 කට පසු නැවතත් ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු ශූරියන් බවට පත් කිරීමට වෙරදුන් පුහුණුකාරිනියට එම ස්ථානය අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලන ව්‍යවස්ථාව අනුව වත්මන් පුහුණුකාරිනී තිලකා ජිනදාසගේ සේවා කාලය ලබන වසරේ ජනවාරි මසින් අවසන් වීම හේතුවෙන්.
Related Articles
නිෂ්පාදන ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ පහළයෑමක්
Posted on Author admin
නිෂ්පාදන අංශයේ පැවතුණු පහළයෑම හේතුවෙන් ජූනි මාසයේ එම අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 57.6 ක් ලෙස සටහන් වී තිබෙනවා. එය මැයි මාසයේදී 60.6 ක් ලෙස දැක්වුණු අතර, ජූනි මාසයේ සේවා අංශයේ දර්ශකය 56.9 ක්… Read More
ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පාරට එයි (ඡායාරූප)
Posted on Author admin
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන විරෝධතාවක් හෝමාගමදී ආරම්භ වුනා. අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යංශයට… Read More
පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය – අද 6.55ට
Posted on Author admin
පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය – අද 6.55ට Read More