Gossips

මී මැස්සා, මහා මාර්ගයෙන් සමුගනී

ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ නියමයෙන් ජර්මානුවන් සඳහා නිපැයූ සුප්‍රකට වොක්ස්වාගන් බීට්ල් මෝටර් රථ නිෂ්පාදනය ලබන වසරේ සිට නතර කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
විශේෂයෙන් පසුගිය කාලය තුළ ඇමරිකානු වෙළඳපොල අහිමිවීම ඊට ප්‍රධාන හේතුව බව සඳහන්.
1940 දශකයේ නිෂ්පාදනය ඇරඹූ වොක්ස්වාගන් බීට්ල් රථ මිලියනයක් පමණ 1955 වන විට ජර්මනියේ භාවිතයට ගැණුනු අතර, 1960 සහ 70
දශකවලදී ලොවපුරා ජනප්‍රිය වුණා.