Gossips

උදැල්ලකින් පහරදී සැමියා, බිරිඳ ඝාතනය කරයි

ගිරාඳුරුකෝට්ටේ – අගලඔය ප්‍රදේශයේ නිවසක පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියෙකු විසින් සිය බිරිඳට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පසුව අදාළ පුද්ගලයා ද ගෙළ කපා ගැනීමට උත්සාහ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඊයේ පස්වරුවේ සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 24 හැවිරිදි කාන්තාවක වන අතර, තුවාල ලැබූ සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබනවා.