Gossips

ඉලෙක්ට්‍රොනික දුම්වැටි ප්‍රවර්ධන මධ්‍යස්ථානය වැටලූ මෙහෙයුම

හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළිකලේ ඊ සිගරට් නොහොත් ඉලෙක්ට්‍රොනික දුම්වැටි මෙරට තුල ප්‍රවර්ධනය කරන කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ස්ථානයක් පිළිබඳවයි.
සුරා බදු දෙපාර්තමේන්තු නිලධාරීන් හිරු සී.අයි.ඒ. සමග එක්ව කොළඹ ප්‍රධාන පෙලේ බාලිකා පාසලක් ආසන්නයේ පිහිටා තිබු එම ස්ථානය පෙරේදා පස්වරුවේ වටලනු ලැබුවා.