Gossips

පදික මාරුවකදී පුද්ගලයෙකු ලොරියකට යටවෙන හැටි CCTV කැමරාවක සටහන් වෙයි

වරකාපොළ නගරයේ පදික මාරුවක් මතදී පුද්ගලයෙකු ලොරියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (12) දහවල් මෙම අනතුර සිදුව ඇත්තේ පදික මාරුවකින් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු ලොරියක ගැටීමෙනුයි.
එම අනතුර අසල වෙළඳසැලක සවිකර තැබු කැමරාවක පටිගත වී තිබුනා.