රටේ ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මේ බව සදහන් කළා.
මේ පිළිබඳව තමන් ජනාධිපතිවරයාද දැනුවත් කිරීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
Related Articles
වැලිගම නගරයේ ආපනශාලා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පරික්ෂාවට (ඡායාරූප)
Posted on Author admin
වැලිගම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් විසින් වැලිගම නගරයේ පිහිටි ආපනශාලා අද (30) දිනයේදී හදිසි පරික්ෂාවකට ලක් කෙරුණා. එහිදී අපිරිසිදු අයුරින් පවත්වාගෙන ගිය ආපනශාලා සහ අක්‍රමවත් ලෙස… Read More
ප්‍රවීන ගත්කතුවරයෙකු වන සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි
Posted on Author admin
ප්‍රවීන ගත්කතුවරයෙකු මෙන්ම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට තිර රචකයෙකු වූ සෝමවීර සේනානායක අද (09) අලුයම පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසි හෘදයාබාධයක් වැළදී මිය යන විට ඔහු 74 වන වියේ පසු වුණා…. Read More
ඉරණතිව් දූපතේ මුල් ඉඩම් එහි අයිතිකරුවන්ට ලබාදීමේ තීරණයක්
Posted on Author admin
කිලිනොච්චිය – ඉරණතිව් දූපතේ ඉඩම් එහි මුල් අයිතිකරුවන්ට ලබාදීමට තීරණය වී තිබෙනවා. ඉරණතිව් දූපතේ මෙම ඉඩම්වල නාවික හමුදාව රැදී සිටි අතර, නාවික හමුදාවට රජය ලබාදී ඇති ඉඩම් හැර අනෙකුත් ඉඩම් මෙලෙස… Read More