ත්‍රස්ත විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගත යුතු බවට ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ඒ පිලිබදව අදහස් පලකලා.
Related Articles
මහරගම රෙදිපිලි වෙළඳසැලක ගින්නක්
Posted on Author admin
මහරගම – පරණ පාර ප්‍රදේශයේ රෙදිපිලිසැලක ඊයේ (22) රාත්‍රී ගින්නක් හට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ පොලිසිය සහ කෝට්ටේ නගර සභා ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඬ පවත්වා ඇති බවයි. ගින්නෙන් කිසිදු ජිවිත… Read More
කැබිනට් නොවන, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 30 දක්වා ඉහළට
Posted on Author admin
කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙකු සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ජනාධිපති නිල නිවසේදී මෙම දිවුරුම්දීම සිදුවූ අතර, එහිදී කම්කරු සහ වෘත්තීය… Read More
තරග තහනම් වූ ක්‍රීඩකයන් වෙනුවෙන් ඉල්ලීමක්
Posted on Author admin
ක්‍රීඩකයන් 3 දෙනෙකුට පැනවු තහනම අඩු කිරීම පිළිබඳ සලකා බලන ලෙසට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පන්දුව පලුදු කිරීමේ චෝදනාවට ස්ටීව්… Read More