අග්‍රාමාත්‍යවරයාද නොමැතිව ජනාධිපතිවරයා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීම තුළින් ආණ්ඩුවේ අර්බුදය උත්සන්න වී ඇති බවට පෙනී යන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
විදුලි ඉංජිනේරුවන් අද පස්වරුවේ සිට අකුර වැඩ
Posted on Author admin
විදුලි ඉංජිනේරුවන් ද අද පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන අඩු වියදම් ජනන සැලැස්මට මෙතෙක් අනුමැතියක් නොලැබීම හේතුවෙන්…. Read More
පුත්තලමේ පෙර පාසල් සිසුන් 1400ක්, ගිනි අව්වේ
Posted on Author admin
පුත්තලම නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු ඇතැම් නිලධාරීන් දුරදිග නොබලා ක්‍රියා කිරීම හේතුවෙන් අද පෙර පාසල් දරු දැරියන් 1400 ක් පමණ දැඩි පීඩාවට පත්වුණා. දරුවන්ගේ කුසලතා නඟා සිටුවීමට බව පවසමින් නගර… Read More
ළුණු ආනයනයට කෝටා ක්‍රමයක්
Posted on Author admin
ළුණු ආනයනය කිරීමේදී කෝටා ක්‍රමයක් ඇති කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට ළුණු අස්වනු නෙළන කාලය වන මාර්තු, අප්‍රේල්, මැයි මාසවලදී ළුණු ආනයනය කරන සමාගම් වෙත සීමා පැනවීමටත්, කෝටා ක්‍රමයක්… Read More