Gossips

පිලිපීනයට හදිසි ආපදා තත්ත්වයක්

පැයට කිලෝමිටර් 255 ක වේගයකින් පැමිණෙතැයි අපේක්ෂිත සුළි කුණාටුවක් හේතුවෙන් පිලිපීනයේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කලේ සුළි කුණාටුවෙන් මිලියන 10 කට පමණ බලපෑම් එල්ල විය හැකි බවයි.