සූර්යබල සංග්රාම වැඩසටහන යටතේ මෙගාවොට් එක බැගින් වූ විදුලි ජනනයක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ අරමුණින් සූර්ය බලාගාර 90 ක් ඉදිකිරීමට සැළසුම් කර තිබෙනවා.
මීට අමතරව මතුගම, ගාල්ල, බෙලිඅත්ත, මාතර සහ පල්ලෙකැලේ ග්‍රිඩ් උපපොළවල් 5 ක් ද ඉදිකිරීමටයි රජය සැළසුම් සකස් කර ඇත්තේ.
Related Articles
අද පූර්ණ චන්ද්‍රග්‍රහණයක්
Posted on Author admin
වසරේ ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණය අද සිදුවන අතර, එය ශ්‍රී ලංකාවට දිස් නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. උතුරු ඇමරිකාවට එය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙසින් දිස්වන අතර, යුරෝපයට… Read More
මහනුවර ගින්න වැරදුණු කොල්ලයක් දැයි සැක
Posted on Author admin
මහනුවර – යටිනුවර වීථියේ ගොඩනැගිල්ලක හටගත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පවසනවා. අද පෙරවරුවේ මෙම ගින්න හටගත් අතර, එම අවස්ථාවේ අදාළ ගොඩනැගිල්ලේ සිරවී සිටියදී මුදාගත් එකම පවුලේ… Read More
කෝට්ටේ පාර්ශවයෙන් ඥානසාර හිමි සිරගත කිරීම ගැන ප්‍රකාශයක්
Posted on Author admin
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයක් කිරීමට සූදානම් බව කෝට්ටේ පාර්ශවයේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසනවා. බොදුබලසේනා… Read More