මාලිගාවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු තුවාල ලබා තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 23 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
Related Articles
කොටුව – මැලිබන් වීථියේ වෙළඳසැළක ගින්නක්
Posted on Author admin
කොටුව – මැලිබන් වීථිය ප්‍රදේශයේ අද උදෑසන වෙළඳසැළක ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ බෑග් විකුණන වෙළඳසැළක අද උදෑසන 5 ට පමණ මෙලෙස ගින්න හටගෙන ඇති බවයි. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 3… Read More
රුපියල යළි අවප්‍රමාණ වේ
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වූ රුපියල යළි අවප්‍රමාණ වී තිබෙනවා. මහ බැංකුව අද දිනයේ නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව රුපියලේ විකුණුම් අගය දැක්වුණේ 181 යි ශත 2 ක් ලෙසයි. එහි ගැනුම් මිල රුපියල්… Read More
ජනපති සීෂෙල්ස් ජනපති ඩැනී ෆෝ හමුවෙයි
Posted on Author admin
දෙදින රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද සීෂෙල්ස් රාජ්‍යය වෙත ළගාවුණා. ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා සිදුකළ ආරාධනයකට අනුවයි. සීෂෙල්ස්… Read More