Gossips

හිටපු ජනපති ඉන්දීය අගමැති හමුවෙයි

ඉන්දීය සංචාරයකට එක්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා.
ඒ නවදිල්ලි නුවර රාශ්ඨ‍්‍රපති භවන් හිදීයි.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද එක්ව සිටියා.