ශ්‍රී ලංකන් ගුවන් සේවයට කජු ලබාදුන් සැපයුම්කරුවන් වෙනස් කිරීමට එම ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
මෙතෙක් එම ගුවන් සේවයට කජු සපයා තිබුණේ ඩුබායි සැපයුම්කරුවෙකු විසින්.
Related Articles
මැලේසියාවේ විපක්ෂය විසුරුවා හැරේ
Posted on Author admin
මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ්ගේ දේශපාලන පක්ෂය තාවකාලිකව විසුරුවා හැර තිබෙනවා. ඒ එම පක්ෂය ලියාපදිංචි කිරීමේ ලිපි ලේඛණ සම්පූර්ණ කිරීමට නොහැකිවීම හේතුවෙන්. මේ සදහා අභියාචනා… Read More
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ අවඥාවට ලක් කරන්නේ ඊට සම්බන්ධ පිරිස් බව ජනපති කියයි
Posted on Author admin
මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අවඥාවට ලක් කරනු ලබන්නේ එම ජාවාරමට සම්බන්ධ පිරිස් විසින්ම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කුමන මුහුණුවරකින් පෙනී සිටිය ද ඔවුන් මත්ද්‍රව්‍ය… Read More
දකුණු අප්‍රිකාවට ලකුණ 194 ක ඉලක්කයක්
Posted on Author admin
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු එක්දින තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට ලකුණ 194 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 34යි පන්දු 3ක්… Read More