Gossips

කොළඹ පුරහල අවට රථවාහන තදබදයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ – පුරහල අවට දැඩි රථවාහන තදබදයක් පවතිනවා.
සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සුබසාධන ගැටළු කිහිපයක් මුල් කරගනිමිනුයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතාව ආරම්භ කර ඇත්තේ.
විරෝධතා පා ගමනින් විශ්වවිද්‍යාල සිසුන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණීමට නියමිතයි.