Gossips රටේම අවධානය යොමු වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කජු දීසියට සිදු වූ දේ Posted on September 12, 2018 Author admin Comments Off on රටේම අවධානය යොමු වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කජු දීසියට සිදු වූ දේ ශ්‍රී ලංකන් ගුවන් සේවය කජු සැපයුම්කරුවන් වෙනස් කරයිශ්රී ලංකන් ගුවන් සේවයට කජු ලබාදුන් සැපයුම්කරුවන් වෙනස් කිරීමට එම ගුවන් සේවය තීරණය කර තිබෙනවා. මෙතෙක් එම ගුවන් සේවයට කජු සපයා තිබුණේ ඩුබායි සැපයුම්කරුවෙකු විසින්.