Gossips

බොරැල්ල කනත්ත වටරවුම ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක්

රාජ්‍ය සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් බොරැල්ල කනත්ත වටරවුම ආශ්‍රිත මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.