Gossips

ඒකාබද්ධයෙන් වැටුප් සූත්‍රයක්

ඉන්ධන මිල සූත්‍රයට සමානව වැටුප් සූත්‍රයක් ද සකස් විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඒකාබද්ධ විපක්ෂය පසුගියදා පැවැත්වූ ජනබලය විරෝධතාවයට පැමිණි පිරිසකට ලබාදුන් කිරි පැකට් සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා.