ඇමරිකාව ඉරානයට යළි තර්ජන එල්ල කර තිබෙනවා.
ඒ, ඉරාකයේ බැග්ඩෑඞ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට පසුගිය දින කිහිපයේදී ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට ඉරානය සහය පළ කිරීම හේතුවෙන්.
මෙම ප්රහාරවලදී තම පුරවැසියන්ට කිසියම් හානියක් සිදුවුවහොත් එයට ඉරානය වගකිව යුතු බව ද ඇමරිකානු රජය අවධාරණය කර තිබෙනවා.
Related Articles
සතිඅන්තය වන විට රටපුරා රෝහල්වල ලේ හිඟයක් ?
Posted on Author admin
ජාතික රුධිර මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ්‍යවරයා ඉවත්කරන ලෙස රජයට බලකරමින් නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරුන් ඊයේ ආරම්භ කල වෛද්‍ය වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වුණා…. Read More
එක්දින තරඟයේ වැඩ පෙන්වූ සුපිරි තුන් ඉරියව් වැඩකරු විස්සයි විස්සෙන් ඉවතට
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟයෙන් නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් නීශම් ඉවත්කර තිබෙනවා. පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු මෙලෙස කණ්ඩායමෙන් ඉවත්කර… Read More
නීතිවිරෝධී ගිනි අවි සොයන්න මාස 3ක මෙහෙයුමක්
Posted on Author admin
පොලිස්පතිවරයාගේ නියමයෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි නීතිවිරෝධී ගිනි අවි සෙවීමේ විශේෂ මෙහෙයුමක් අද සිට මාස 3ක කාලයක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා. රට තුළ නීතිවිරෝධී ගිනි අවි භාවිතය… Read More