Gossips

අමුතු සෙල්ලමකින් රථවාහන හසුරුවන අමුතු පොලිස් නිලධාරියා

තම රාජකාරිය විනෝදයෙන් සිදුකරන පොලිස් නිලධාරියෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස තම රාජකාරිය වෙනස්ම ආකාරයෙන් සිදුකරන්නේ ඉන්දියාවේ Odisha පොලිසියේ රාජකාරියේ නිරත නිලධාරියෙක්.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය රුපියල් 9000ක පමණ මාසික වැටුපක් ලබන ඔහු මෙලෙස විනෝදයෙන් රාජකාරිය කරන්නේ කිසිදු ආතතියකින් නොවන බවයි.
අදාළ නිලධාරියා මහමග ගමන් ගන්නා මගීන්ටද විනෝදයක් ගෙනදෙමින් රාජකාරියේ නිරත වන්නේ මෙලෙසින්.
rnrn