ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නැයි ඉල්ලා උතුර පළාත් සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.
එය උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් විසින් ඉදිරිපත් කර ඇති අතර, එය ඊයේ (11) සම්මත වූ බවයි ඔහු කියා සිටියේ.
