කුරුණෑගල, පීලිකඩ ප්‍රදේශයේ දී අනනොතකා ගිය වෑන් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.
ඒ සමග පලාගිය සැකකරුවන් හතර දෙනෙකුගෙන්, තුවාල ලැබූ එක් අයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
Related Articles
රටේම අවධානය යොමු වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කජු දීසියට සිදු වූ දේ
Posted on Author admin
ශ්‍රී ලංකන් ගුවන් සේවය කජු සැපයුම්කරුවන් වෙනස් කරයි ශ්‍රී ලංකන් ගුවන් සේවයට කජු ලබාදුන් සැපයුම්කරුවන් වෙනස් කිරීමට එම ගුවන් සේවය තීරණය කර තිබෙනවා. මෙතෙක් එම ගුවන් සේවයට කජු සපයා තිබුණේ ඩුබායි… Read More
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලගදීම මරණ දඩුවම-ජනපති කියයි
Posted on Author admin
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ළඟදීම සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුවට අද එක්වෙමිනුයි… Read More
සේනා උවදුරින් හානි වූ ගොවීන්ට වන්දි ලබාදීම 10 වනදා සිට
Posted on Author admin
සේනා දළඹු උවදුර හේතුවෙන් වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබාදීම ලබන 10 වන දා සිට ආරම්භ කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කෘෂි රක්ෂණ මණ්ඩලය හරහායි මෙම වන්දි ලබාදෙන්නේ. ඒ අනුව අක්කරයකට… Read More