මීගමුවට බටහිර දිග මුහුදේදී අනවසර සංක්‍රමණිකයින් 88 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව අද අත්අඩංගුවට ගත්තා.
එම පිරිස ශ්‍රී ලාංකිකයින් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
Related Articles
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි – අනුර කුමාර
Posted on Author admin
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය වැළැක්වීමට ඇතමුන් ගෙන එන තර්කවල කිසිදු සාධණීය පදනමක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර… Read More
අල්ලස් ගන්න ගිය පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් දහසක අල්ලස් මුදලක් ලබා ගත් කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන… Read More
දිනූ අපේක්ෂකයන් ලබන සතියේ ගැසට් කෙරේ
Posted on Author admin
පළාත්පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගේ නාමලේඛනය ලබන සතියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ නාමලේඛන… Read More