අස්වනු නෙලීම ආරම්භ කිරීමත් සමඟ වෙළෙදපොළේ ලොකුළුෑණු සහ තක්කාලි මිල පහත වැටීම නිසා ගොවීන් දැඩි ආර්ථික දුෂ්කරතාවට පත්ව සිටිනවා.
මේ වන විට ලොකුළුෑණු කිලෝවක් රුපියල් 55ත්, 70ත් අතර මිලකට අලෙවි වන අතර, තක්කාලි කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 10ත්, 15ත් අතර මිලකටයි.
Related Articles
සේනා ඉන්දියාවෙන් පැමිණි බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සැකයක් – ඇමරිකාවෙන් ආ බව ගොවීන් කියයි
Posted on Author admin
සේනා දළඹුවා පසුගිය වසරේ සැප්තැම්බර් මස අග භාගයේදී ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇති බවට සැක කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ… Read More
මීතොටමුල්ලෙන් තවත් චෝදනාවක්
Posted on Author admin
මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් විපතට පත්වූ ජනතාවට රජය විසින් ලබාදෙන රුපියල් 50,000 ක නිවාස කුලිය මාස 7 ක කාලයක සිට ලබාදී නොමැති බවට මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය පවසනවා. එහි කැඳවුම්කරු… Read More
මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (06) දින වසා තැබේ
Posted on Author admin
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (06) දිනයේ වසා තබන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. Read More