අස්වනු නෙලීම ආරම්භ කිරීමත් සමඟ වෙළෙදපොළේ ලොකුළුෑණු සහ තක්කාලි මිල පහත වැටීම නිසා ගොවීන් දැඩි ආර්ථික දුෂ්කරතාවට පත්ව සිටිනවා.
මේ වන විට ලොකුළුෑණු කිලෝවක් රුපියල් 55ත්, 70ත් අතර මිලකට අලෙවි වන අතර, තක්කාලි කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 10ත්, 15ත් අතර මිලකටයි.
Related Articles
හිරු ගමින් ගමට අද මාතලේ – යටවත්ත – උඩස්ගිරිය ගම්මානයට
Posted on Author admin
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
කිලිනොච්චි චන්ද්‍ර උද්‍යානයේ ඉවත් කෙරුණේ ඉපැරණි නටබුන් ද?
Posted on Author admin
කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ ‘චන්ද්‍ර’ නැමැති උද්‍යානයේ තිබී ඉවත් කර ඇත්තේ ඉපැරණි නටබුන් නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී…. Read More
පොදුජන පෙරමුණට පළාත් පාලන ආයතන 141 ක ජය
Posted on Author admin
මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව පළාත් පාලන ආයතන 141 ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වී සිටිනවා. ඔවුන් ඒ සදහා ඡන්ද තිස් ලක්ෂ 65,230 ක් ලබාගෙන ඇති අතර, එය මුළු ඡන්ද සංඛ්‍යාවෙන්… Read More