හින්දු කෝවිල් තුළ සත්ත්ව බිළි පූජා නතර කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමි නාදන් විසින් අද (11) කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්.
Related Articles
අධිවේගී මාර්ගවල බස් ගාස්තුත් ඉහළට
Posted on Author admin
සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමඟ අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථවල ගාස්තුවද ඉහළ දමා තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ඒ අනුව මහරගම සිට… Read More
නිදහස් සැමරුමට ජනපති, අගමැති, විපක්ෂ නායකගෙන් සුබපැතුම්
Posted on Author admin
අනාගත අභිවෘද්ධිය උදෙසා අපට අවශ්‍ය වනුයේ ස්වදේශිකත්වයෙන්ම පණ පෙවුණු අධ්‍යාත්මයන්ගෙන් යුත් ජනකායක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අදට යෙදෙන ජාතික දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්… Read More
අභාග්‍යයක් ගැන ඩබ්ලිව්.ඩී.ජේ. කියයි
Posted on Author admin
තමන් ඇතුළු කණ්ඩායමක් විපක්ෂයේ සිටිද්දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු පිරිස් තවම ආණ්ඩුවේ රැදී සිටීම අභාග්‍යයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ…. Read More