Gossips

කැළණි ගඟේ ගිලී පාසල් සිසුවෙකු අතුරුදන්

සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරඟාවලිය සඳහා සහභාගිවීමට පැමිණි පස්සර – ගෝනකැළේ විද්‍යාලයේ 18 හැවිරිදි සිසුවෙකු කරවනැල්ල ප්‍රදේශයෙන් කැළණි ගඟේ, දිය නෑමට ගොස් අතුරුදන්ව තිබෙනවා.
රුවන්වැල්ල – රාජසිංහ ජාතික පාසලේ ඊයේ (10) පැවැති වොලිබෝල් තරඟාවලිය අතරතුරයි සිසුන් පිරිසක් මෙලෙස දිය නෑමට ගොස් ඇත්තේ.
එහිදී අදාළ සිසුවා දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.