Gossips

සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 17යි

අල්කයිඩා ත්‍රස්තවාදීන් පැහැරගත් ඇමරිකානු ගුවන් යානා හතරක් මඟින් නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට සහ වොෂිංටනයේ පෙන්ටගන් ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරයේ 17 වන සැමරුම අදට යෙදී තිබෙනවා.
2001 වසරේ සැප්තැම්බර් 11 වනදා එල්ලවූ මෙම ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 2996ක්.
තවත් හයදහසකට අධික පිරිසක් මෙහිදී තුවාල ලැබුවා.