ඉතාලි ගොන්ප්‍රී යතුරුපැදි තරගයේ දෙවන කාණ්ඩය යටතේ තරග වැදුණු ඉතාලි ක්‍රීඩක රොමානෝ ෆෙනාටි හට තරග දෙකක තහනමක් පනවන්නට ජාත්‍යන්තර යතුරුපැදි සම්මේලනය පියවර ගෙන තිබෙනවා.
ඒ ඔහු තරගය අතරතුර ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ යතුරුපැදියේ තිරිංග ක්‍රියාත්මක කිරීම හේතුවෙන්.
rn
Related Articles
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු 6 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් ඇප
Posted on Author admin
මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් 06 දෙනාට අධි චෝදනා භාරදීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් අද ඇප නියම කළා…. Read More
ඡන්ද නොතියන හේතුව කොමිසම පහදයි
Posted on Author admin
මැතිවරණයක් පැවැත්විය හැක්කේ ව්‍යවස්ථාපිත නීතිවල විධිවිධාන අනුව පමණක් බව මැතිවරණ කොමිසම පවසනවා. එහි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ… Read More