ලබන වසර සඳහා වූ රජයේ අයවැය ලේඛනය නොවැම්බර් මස 8 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 9 වන දා ආරම්භ කෙරෙනු ඇති.
අයවැය සම්බන්ධයෙන් මහජනතාවගේ සහ විද්වතුන්ගේ අදහස් ලබා ගැනීම පසුගිය දිනවල මුදල් අමාත්‍යාංශය විසින් සිදුකරනු ලැබුවා.
Related Articles
සිරියානු ගුවන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 77 ක් මරුට
Posted on Author admin
කැරළිකරුවන් ග්‍රහණයේ පවතින නැගෙනහිර ග්වාටා ප්‍රදේශ වෙත සිරියානු රජයේ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් 77 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ… Read More
මහමැතිවරණයක් ඉල්ලා රථ පෙළපාලියක් කොළඹ සිට සීනිගමට
Posted on Author admin
ජනතා පරමාධිපත්‍ය සුරැකීම සදහා වහා මහමැතිවරණයක් කැඳවන ලෙස ඉල්ලා විශේෂ රථ පෙළපාලියක් අද කොළඹ සිට සීනිගම දේවාලය දක්වා ගමන් ආරම්භ කළා. කොළඹ – නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ අසලින් මෙම රථ පෙළපාලිය… Read More
සේවා අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් වර්ධනයක්
Posted on Author admin
මෙරට සේවා අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් පසුගිය මාසයේදී සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. නව ව්‍යාපාර සහ සේවා නියුක්ති අංශවල සිදුවූ වර්ධනය ඊට හේතුවයි. ඒ අනුව ඉදිරි මාස 3ක කාලය සඳහා සේවා… Read More