ලබන වසර සඳහා වූ රජයේ අයවැය ලේඛනය නොවැම්බර් මස 8 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 9 වන දා ආරම්භ කෙරෙනු ඇති.
අයවැය සම්බන්ධයෙන් මහජනතාවගේ සහ විද්වතුන්ගේ අදහස් ලබා ගැනීම පසුගිය දිනවල මුදල් අමාත්‍යාංශය විසින් සිදුකරනු ලැබුවා.
